නොමිලේ
Sprint
පුළුවන් තරම් ප්‍රශ්න ගණනකට කාල සීමාව ඇතුළත උත්තර දෙන්න
දැන් Google Play හි · iPhone ඉක්මනින්
පාසල් පෙළපොතේ හැම ඒකකයක්ම fun විදිහට ඉගෙනගන්න.
විභාගය අත ළඟද?
Leo Learn වැඩ කරන විදිහ
කෙටි පාඩම්, විනෝදජනක quiz එක්ක හැම පියවරකම අලුත් අභියෝගයකට මුහුණ දෙන්න.

පෙළ පොතේ පිටු කීපයක් කියවලා, ඒකට අදාළ quiz එක ඉවර කරන්න.

පාඩමක් ඉවර වෙද්දී, ඒ මුළු පාඩමෙන්ම එක quiz එකක්

Bossව පරද්දපු පාඩම් වලට, තවත් පුරුදු වෙන්න විදි unlock වෙනවා

ඔක්කොම Bossලාට පස්සේ, මුළු පොතෙන්ම අමාරු Big Boss කෙනෙක්

ඔයාගේ progress එක හැමෝටම පෙන්න share කරන්න
මේ පියවර 1-3 හැම පාඩමකටම නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. එකම පාඩම ආයෙත් උත්සාහ කරද්දීත් හැමවෙලේම අලුත් ප්‍රශ්න ලැබෙනවා!
Live demo
උත්තර දීපු ගමන් Leo හරි වැරදි කියා දෙනවා. ඒක බලලත් ඔයාට ඉගෙනගන්න පුළුවන්.
ආහාර නිපදවීමට සූර්යාලෝකය ග්‍රහණය කරගන්නේ ශාක සෛලයේ කුමන සෛලාංගය මඟින්ද?
ඔක්කොම ඒකක වල quiz ඉවරද?
මුළු පාඩම ගැනම එක ප්‍රශ්නාවලියක්.
අවසන් සටන
Big boss ව පරද්දලා විභාගයට බය නැතිව මුහුණ දෙන්න.
Bossලා පැරද්දුවාම හම්බවෙන දේ
පාඩම් ඉවර කරන්න කරන්න, සෙල්ලම් කරන්න තවත් විදි එකතු වෙනවා.
නොමිලේ
පුළුවන් තරම් ප්‍රශ්න ගණනකට කාල සීමාව ඇතුළත උත්තර දෙන්න
නොමිලේ
Life ඉවර වෙන්නේ නැතිව පුළුවන් තරම් දවස් ගණනක් බේරිලා ඉන්න
Premium
ඔයාට ඇති කියලා හිතෙනකන් සීමාවක් නැතිව quiz කරන්න
Quiz වලින් ඔබ්බට
නොමිලේ
පසුගිය ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, වාර පරීක්ෂණ. සහ පාඩම් අනුව වර්ග කළ පසුගිය විභාග ප්‍රශ්න.

වැඩිපුරම Premium
සිතියම් ලකුණු කරන්න, ප්‍රායෝගික පරීක්ෂණ සහ තවත් බොහොමයක්


තවත් විශේෂාංග

Leo Learn දිගටම පාවිච්චි කරද්දී streak එක වැඩිවෙනවා. දවස් 100ක streak එකක් අඛණ්ඩව හදාගෙන යාළුවොන්ටත් පෙන්නන්න!

XP හොයාගෙන ලකුණු පුවරුවේ උඩටම යන්න; ඔයාගේ දක්ෂතාව අනික් අයටත් පෙන්නන්න!

කාසි උපයලා, Leoගේ ඇඳුම් පෙට්ටියෙන් ඔයාගේ Leoගේ පෙනුම වෙනස් කරන්න

යාළුවොත් එක්ක එකතු වෙලා තරග කරන්න.
ගුරුවරුන්ට සහ අධ්‍යාපනික ආයතනවලට
ඔබේ පන්තියත් Leo Learn එකට එකතු කරන්න! අපි ඔබට Teacher Portal එකට Account එකක් දෙනවා. ඒ හරහා සිසුන්ට පන්ති සාදා, ඔවුන්ට පහසුවෙන් එකතු වෙන්න අවශ්‍ය කරන Class Code එක ලබා දෙන්න.
Leo Classroom මිල ගණන්
මාසිකව හෝ වාර්ෂිකව ගෙවා අදම ඔබේ පන්තිය Leo Learn වෙත එකතු කරගන්න. වැඩි විස්තර සඳහා මේ මිල ගණන් සමඟ අපගේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න



දෙමව්පියන්ට
දරුවන්ගේම පාසල් විෂයයන්, ඔවුන් ඇත්තටම ඉගෙනගන්න කැමති විදිහකට.
අපි දෙමව්පියන්ට SMS යවන්නේ නෑ. ඒ වෙනුවට දරුවාට දෙමව්පියන් එක්ක share කරන්න හැකියාව ලබා දෙනවා.
නොමිලේ සහ Premium
Premium එකෙන් සීමා අයින් වෙනවා.
රු. 0
රු. 300/ මාසයට
වාර්ෂිකව රු. 3,000 යි (මාස 2ක් නොමිලේ!)
නිතර අහන ප්‍රශ්න
ඔව්. මාවත, පාඩම්, ප්‍රශ්න වට, පසුගිය ප්‍රශ්න පත්‍ර සහ study groups ඔක්කොම නොමිලේ. නොමිලේ සෙල්ලමට දෛනික Energy පාවිච්චි වෙනවා, ඕන වුණාම කෙටි දැන්වීමක් බලලා ඒක පුරවාගන්න පුළුවන්. Premium එකෙන් සීමාවත් දැන්වීමුත් අයින් වෙනවා.
නෑ. ඇප් එක ඇරලා ඔයාගේ පළමු වටය එකපාරටම සෙල්ලම් කරන්න. පස්සේ ගිණුමක් හදලා ඔයාගේ ප්‍රගතිය සුරකින්න පුළුවන්.
ඔයාගේ පාසල් පෙළපොතෙන් සහ ජාතික විෂය නිර්දේශයෙන්. හැම පිළිතුරකටම හේතුව පෙළපොතේ පිටු අංකයත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. වැරදියි කියලා හිතෙන ප්‍රශ්නයක් තිබුණොත් ඔයාට ඒක report කරන්නත් පුළුවන්.
ඔව්, පසුගිය ප්‍රශ්න පත්‍ර ඔක්කොම නොමිලේ. සැබෑ විභාගය වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්: MCQ ප්‍රශ්න පත්‍රවලට ඒවායින්ම ලකුණු හැදෙනවා, ලිඛිත ප්‍රශ්න පත්‍රවලට ආදර්ශ පිළිතුරු තියෙන නිසා ඔයාටම ලකුණු දාගන්න පුළුවන්.
ඔව්. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගණිත පාඨමාලාවේ හැම ඒකකයකටම ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම අන්තර්ක්‍රියාකාරී පාඩම් තියෙනවා: Leo ඔයා එක්ක එකතු වෙලා ගැටලුවක් විසඳන හැටි කියලා දෙනවා, ඊට පස්සේ ඔයාට සැබෑ පසුගිය ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක් කරලා බලන්න පුළුවන්.
නෑ. අමතර Energy ගන්න ඔයාම tap කරලා දැන්වීමක් බැලුවොත් මිසක් වෙන කවදාවත් දැන්වීම් එන්නේ නෑ.
දැනට ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යවලින් පුළුවන්, දෙමළ මාධ්‍යයත් ළඟදීම එනවා. හැම පාඨමාලාවක්ම අදාළ භාෂාවේ පාසල් පෙළපොතට අනුකූලව හදලා තියෙන්නේ.
ඔබේ දරුවාට තමන්ගේම Phone එකෙන් සතිපතා පවුල් වාර්තාවක්, එනම් එයාගේ සතියේ ප්‍රගතිය දැක්වෙන පින්තූරයක් යවන්න පුළුවන්. Leo Learn කවදාවත් දෙමව්පියන්ට කෙලින්ම පණිවිඩ යවන්නේ නෑ.
අපිට පණිවිඩයක් එවන්න, අපි ඔබේ පන්තියයි ගුරු පෝටලයයි හදලා දෙන්නම්. ඔබේ සිසුන්ට පන්තියේ කේතයෙන් ඇප් එක හරහා එකතු වෙන්න පුළුවන්.
සහාය
ඇප් එක, ඔයාගේ ගිණුම, Premium හෝ ගෙවීමක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්, අපිට මැසේජ් එකක් එවන්න. කෙනෙක් ඔයාට උත්තර දෙයි.
නොමිලේ පටන් ගන්න. ඔයාගේ පළමු වටයට ගිණුමක් ඕනෙ නෑ.
Web එකෙන් ඉදිරියට යන්නබ්රවුසරයේම වැඩ කරනවා. ඔබේ ප්‍රගතිය සුරකින්න Google මගින් ඇතුළු වන්න.